19 වෙනි සංශෝධනය මාර්තු මුල

Friday, 20 February 2015 - 7:43

19+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD
විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්තු මස පළමු සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. දෙමටගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories