පස් කන්දක් වැටී 18 වංගුව අවහිර වෙයි

Friday, 20 February 2015 - 7:53

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+18+%E0%B7%80%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උඩුදුම්බර ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය 18 වංගුව ප්‍රදේශයේදී අවහිර වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කළේ මේ නිසා මහනුවර - මහියංගනය මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories