කේරළ ගංජා කිලෝ 101 ක් මාට්ටු

Friday, 20 February 2015 - 10:22

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+101+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක්, ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු යාපනය - ඉලවාලි - තොටිල්ලඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ දෙකකින් සහ ලොරි රථයකින් මොවුන් මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි බවයි. සැකකරුවන් ගලහ,යාපනය සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories