අලුත් අධ්‍යක්ෂිකාව අල්ලස් ෆයිල් අස්සේ අතරමං වෙලාලු

Friday, 20 February 2015 - 11:07

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%94
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ නඩු ගොනු 1600 ක් පමණ  එක්රැස් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටි බවත් අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමින් සදහන් කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories