වංචා සෙවීමේ ජනාධිපති කොමිසම කෝ

Friday, 20 February 2015 - 12:52

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9D
මෙරට දූෂණ සහ වංචා සෙවීමට පත් කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන් විශේෂ ජනාධිපති විමර්ශණ ඒකකයට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්ණ කරනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපතිවරණය අවසන් වී අදට දින 43ක් ගත වී ඇතත් ඒ සඳහා පියවරක් ගෙන නොමැති බවයි. යහපාලනය මෙයදැයි ඔහු එහිදී තවදුරටත් ප්‍රශ්න කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories