ලිබියාවේ අයි.එස්. ප්‍රහාරවලින් 40ක් මිය යයි

Saturday, 21 February 2015 - 10:24

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් ලිබියාවේ සිය මෙහෙයුම් උත්සන්න කර තිබෙනවා. ඊයේ (20) ඔවුන් නැගෙනහිර ලිබියාවේ අල් - කුබා ප්‍රදේශයේ දී බෝම්බ ප්‍රහාර 3ක් එල්ල කළ අතර එහිදී පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඉන්ධන පිරවුම්හලක් පොලිස් ස්ථානයක් සහ ලිබියානු පාර්ලිමේන්තුවේ කථානායක නිවහන ද මෙම බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී තිබෙනවා. ඊජිප්තු ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම බෝම්බ ප්‍රහාර එල්ල කළ බවයි අයි.එස්. කැරළිකරුවන් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories