ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට බෙදිලා කියලා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කියනවා.
එක කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරහන් ඇතුලෙ (හොර). අනෙක් කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරහන් අතුලේ (හොඳ). ඔය හොර කණ්ඩායමයි හොඳ කණ්ඩායමයි අතර තියෙන දේශපාන අරගලය ජය අත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොඳ කණ්ඩායමට කියල තමයි අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කියන්නේ.

Follow US
Most Viewed Stories