මාෂියා කුණාටුවෙන් නිවාස 1500 ක් විනාශයි

Sunday, 22 February 2015 - 15:34

%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+1500+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ - කුවින්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් නිවාස 1500 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පැයට කිලෝමීටර් 285 ක වේගයෙන් කුවින්ස්ලන්ත ප්‍රාන්තය හරහා හමා ගිය සුළි කුණාටුවෙන් දේපල හානි රැසක් ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් විදුලිය විසන්ධි වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories