"ජනතා විශ්වාසය කඩ කරන්නේ නැහැ" - ජනපති

Sunday, 22 February 2015 - 19:08

%22%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%22+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටේ සියලූ ජාතීන් තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් කඩ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව - කඳුරුවෙල නගරයේ ජුම්මා මුස්ලිම් පල්ලියට ගොස් අද (22) ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනතාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජාති, ආගම්භේදයකින් තොරව රටේ සියලූ ජනතාව නිදහසේ සාමයෙන් සමගියෙන් ජීවත් වීමට ඇති අයිතිය උපරිමයෙන් තහවුරු කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් කියා සිටියේ.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories