හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ, පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා.
අවිධිමත් ලෙස සාදන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අගාමික හා විගාමික පනතේ 45 වන වගන්තිය අනුව ඇය මාළඹේ පිහිටි පෞද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ ඇය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මගින් පරීක්ෂා කරවා ඉදිරි පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් පොලිස් ආරක්ෂාව යටතේ ඇය තවදුරටත් මාලඹේ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Update : Monday, 23 February 2015 - 7:48
------------------------------------
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ අත්අඩංගුවට
විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ, පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල්ගත වී සිටියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මාළඹේ පිහිටි පෞද්ගලික රෝහලකදී ඇයව අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.

Follow US
Most Viewed Stories