බංග්ලාදේශයේ බෝට්ටු අනතුරින් 41ක් මරුට

Monday, 23 February 2015 - 8:30

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+41%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් රැගෙන බංග්ලාදේශයේ පද්ම නදියේ ගමන් ගනිමින් තිබියදී ඊයේ මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 41 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඩකා අගනුවරට කිලෝමීටර් 70ක් පමණ උතුරෙන් වූ ප්‍රදේශයකදී මෙම මගී යාත්‍රාව භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රෝලර් යාත්‍රාවක ගැටී අනතුරට ලක්වුණා. මෙම අනතුරෙන් තවත් 50 දෙනෙකු පමණ දිවි ගලවාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories