ඇමති සජිත්ගේ ඉල්ලීමට ඉඩ නොදෙන්නැයි අගමැති වෙත ඉල්ලීමක්

Tuesday, 24 February 2015 - 12:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි අමාත්‍යාංශයට අනුයුක්ත නොකළ යුතු බව රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්තව මෙතෙක් සේවය කළ ආර්ථික සංවර්ධන නිලධාරීන් 16,000 කට ආසන්න පිරිස අමාත්‍යාංශයට බඳවාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

කෙසේ නමුත්, කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස කළ එම ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා ඉඩ ලබා නොදිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories