බෙලිඅත්තේ ගැටුමෙන් අයෙකු මරුට - 4 ක් රෝහලේ

Thursday, 26 February 2015 - 7:34

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හම්බන්තොට - බෙලිඅත්ත - කම්බුස්සාවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූවන් මේ වනවිට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.  පෞද්ගලික ආරවුලක් මත මෙම ගැටුම ඇතිවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories