හිම කන්ද කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

Thursday, 26 February 2015 - 8:11

%E0%B7%84%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ෂීර් නිම්නයේ පිහිටි ගම්මානයකට හිම කන්දක් කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රදේශයේ පිහිටි පල්ලි, පාසල් සහ නිවාස 100 කට අධික ප්‍රමාණයක් මෙම හිම කන්දට යටවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2010 වසරේ සහ 2012 වසරේදී මෙවැනිම ආකාරයට හිම කඳු කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories