මූල්‍ය වංචා වලට විශේෂ ඒකකයක්

Thursday, 26 February 2015 - 9:23

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහා පරිමාණ මුල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කොට්ඨාශ ඒකකයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. අදාළ නව පොලිස් කොට්ඨාශය අද සිට පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories