අප්‍රේල් 23 න් පසු ඡන්දයකට සූදානම් වන්න - අගමැති

Thursday, 26 February 2015 - 19:03

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+23+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94++%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ලබන අප්‍රේල් මස 23 වැනිදායින් පසු වත්මන් පාර්ලිමේන්තුවේ ජනවරම අවසන් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හේතුවෙන් මහ මැතිවරණයකට සූදානම් වන ලෙස පක්ෂයේ සියලූ ක්‍රියාකාරීන්ට දැනුම්දෙන බවයි අග්‍රාමාත්‍යවරයා අද (26) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories