වංචා, දූෂණවලට සම්බන්ධ වූවන්ට නියත වශයෙන්ම දඬුවම්

Sunday, 01 March 2015 - 8:29

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
සාක්ෂි පිළිබඳ නිසි පරිදි විමසා බැලීමෙන් අනතුරුව වංචා දූෂණවලට සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නියත වශයෙන්ම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ලේ ඊයේ (28) පැවති ජන හමුවක් අමතමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම ජන හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ වංචා දූෂණවලට සම්බන්ධවූවන්ට එරෙහිව පියවර ගැනීමේදී එය සිදුකළ යුත්තේ ඒ පිළිබඳව ඇති සාක්ෂි නිසිපරිදි විමර්ශනය කිරීමෙන් අනතුරුව බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories