ජවිපෙ දේශපාලන නාටකයක් රඟ දක්වන බවට ජානිපෙන් චෝදනා

Sunday, 01 March 2015 - 12:25

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන නාට්‍යයක් රඟ දක්වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණ එක් පසෙකින් පෙළපාලි යන අතරතුර අනෙක් පසෙකින් වාහන ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට විධායක සභාව හරහා සහන ලබාදීමට සාකච්ඡා කරන බවට පවසන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories