ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණය පවත්වන්න

Sunday, 01 March 2015 - 12:31

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ජාතික ආණ්ඩු සංකල්පයට තමන් විරුද්ධ නැතත්, පවතින පාර්ලිමේන්තුව මගින් එවැන්නක් පිහිටුවීම තමන් අනුමත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ නියමිත පරිදි අප්‍රේල් 23 වැනිදා ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස් ආණ්ඩුව සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories