සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

Sunday, 01 March 2015 - 13:07

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මතුගම - ගොඩැල්ල - පාන්තිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ස්වාමි පුරුෂයා සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද (01) පෙරවරුවේ සිදුවු මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක්. ඇයගේ මළ සිරුර මේ වනවිට වෑත්තෑව රජයේ රෝහලේ තැන්පත් කර ඇති අතර, මෙම ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක් බවට පොලිසිය සැක පළ කරනවා. පහරදීම සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories