Update: සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට

Sunday, 01 March 2015 - 19:16

Update%3A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මතුගම - ගොඩැල්ල - පාන්තිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ස්වාමි පුරුෂයා සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් තිබෙනවා. මතුගම පොලීසිය සදහන් කළේ පිහියකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි දෙදරු මවක්. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකාර ස්වාමි පුරුෂයා ප්‍රදේශය අතහැර පළා ගොස් තිබෙනවා. ඇයගේ මළ සිරුර මේ වනවිට වෑත්තෑව රජයේ රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories