නඬේ ගුරාගේ මල්ලේ චන්ද්‍රිකා උපකරණ තිබිලා

Monday, 02 March 2015 - 7:50

%E0%B6%B1%E0%B6%AC%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8F
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චන්ද්‍රිකා තාක්ෂණ සන්නිවේදන සහ දුරස්ථ පාලක උපකරණ තොගයක් රේගුව ඊයේ (01) අත්අඩංගුවට ගත්තා. ඒ, කටුනායක ගුවන් තොටුපළ මගී පර්යන්තයේදියි. දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි කණ්ඩායමක ප්‍රධානියාගේ ගමන් මල්ලේ තිබී මෙම උපකරණ සොයා ගත් බවයි වාර්තාවන්නේ. මෙවැනි ආකාරයේ චන්ද්‍රිකා උපකරණ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව මෙරටට ගෙන ඒම තහනම් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories