Update: සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා තවමත් දැඩි සත්කාර ඒකකයේ

Monday, 02 March 2015 - 12:52

Update%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A
අම්පාර  නගරයේ පිහිටි මූල්‍ය සමාගමක් තුළදී අද (02) දහවල් සිය සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මේ වන විට අම්පාර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ මූල්‍ය සමාගම සමඟ පවතින කල් බදු ගැටළුවක් මුල් කරගෙන ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.    

 

Update: Monday, 02 March 2015 - 07:42 PM
............................................................
මුල්‍ය සමාගමක් තුළදී පුද්ගලයෙකු ගිනි තබාගනී

අම්පාර නගරයේ පිහිටි මූල්‍ය සමාගමක් තුළදී පුද්ගලයෙකු අද දහවල් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබෙනවා. අම්පාර පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මේ වනවිට අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවයි. අදාළ මූල්‍ය සමාගම සමග පවතින කල්බදු ගැටළුවක් මෙම ගිනිතබාගැනීමට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories