නූතන යටත් විජිත කරණයට අපි තාම කොටුවෙලා - ජනපති

Tuesday, 03 March 2015 - 8:42

%E0%B6%B1%E0%B7%96%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ලොව ප්‍රබල රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් විවිධ ක්‍රම මගින් යටත් කර ගැනීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරස්ථානයේ ඊයේ (02) පස්වරුවේ පැවැති ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරු ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සංවර්ධන සහ ආර්ථික ගිවිසුම් මාර්ගයෙන් මෙවැනි යටත් කිරීම් සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories