ඇමති රාජිතට එරෙහිව ජා.නි.පෙන් අල්ලස් පැමිණිල්ලක්

Tuesday, 03 March 2015 - 13:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද (03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ඔහු පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ මෙරට මත්ස්‍ය සම්පත අයථා ලෙස කොල්ල කා රුපියල් මිලියන 2000ක මුදලක් ඉපයූ බවට චෝදනා කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories