ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක බැරල් 80 ක අසුරා තිබූ එතනෝල් ලීටර් 16000 ක් රේගුව අද සොයාගත්තා. රත්මලානේ පෞද්ගලික ආයතනයකින් තායිලන්තයෙන් ආනයනය කර ඇති මෙම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 7 යි දශම 5 ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Update: Tuesday, 03 March 2015 - 07:19 PM
.......................................................................
ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී එතනෝල් ලීටර් 16 000 ක් සොයාගෙන තිබෙනවා. රේගුව සඳහන් කලේ ඒවා බැරල් 80 ක අසුරා තිබූ බවයි. රුපියල් මිලියන 7 යි දශම 5 ක් පමණ වටිනා මෙම එතනෝල් තොගය තායිලන්තයෙන් ආනයනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

Follow US
Most Viewed Stories