Update: එතනෝල් බැරල් 80 ක් ඔරුගොවත්තෙන් අල්ලයි

Tuesday, 03 March 2015 - 15:01

Update%3A+%E0%B6%91%E0%B6%AD%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+80+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක බැරල් 80 ක අසුරා තිබූ එතනෝල් ලීටර් 16000 ක් රේගුව අද සොයාගත්තා. රත්මලානේ පෞද්ගලික ආයතනයකින් තායිලන්තයෙන් ආනයනය කර ඇති මෙම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 7 යි දශම 5 ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Update: Tuesday, 03 March 2015 - 07:19 PM
.......................................................................

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී එතනෝල් ලීටර් 16 000 ක් සොයාගෙන තිබෙනවා. රේගුව සඳහන් කලේ ඒවා බැරල් 80 ක අසුරා තිබූ බවයි. රුපියල් මිලියන 7 යි දශම 5 ක් පමණ වටිනා මෙම එතනෝල් තොගය තායිලන්තයෙන් ආනයනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories