ප්‍රා.දේ.සභාවේ උප සභාපති සුරංජිත් යකා නැටූ හැටි

Tuesday, 03 March 2015 - 21:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B6%AF%E0%B7%9A.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මත්පැන් අලෙවි හලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පුද්ගලයින්ට පහර දී දේපල පැහැර ගැනිමේ චෝදනා මත ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුරංජිත් මොරමුදලි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උප සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම පහර දීම සිදුකරන ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories