කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඊයේ (04) රාත්‍රියේ රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹුනු බවයි. වරාය නගර ව්‍යාපෘතිය නවත්වන ලෙසට මීට පෙර අවස්ථා ගණනාවකදී ඇතැම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් ඉල්ලීම් ද කරනු ලැබුවා.
Follow US
Most Viewed Stories