ජාතික ආණ්ඩු සංකල්පය පරාජයට පත්වූවන් බලයට ගෙන ඒමක් - ජවිපෙ

Thursday, 05 March 2015 - 8:33

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
ජනවරමෙන් පරාජයට පත්වූවන් යළි බලයට ගෙන ඒමට ජාතික ආණ්ඩු සංකල්පය නිර්මාණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. දූෂිතයන් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා යන මැයෙන් ඊයේ (04) පස්වරුවේ මහරගම පැවති ජන හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories