ඇමෙරිකානු තානාපතිගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපයි

Thursday, 05 March 2015 - 8:46

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
දකුණු කොරියාවේ ඇමෙරිකානු තානාපති මාර්ක් ලිපර්ට්, සෝල් නුවර උත්සවයකට සහභාගි වෙමින් සිටියදී බ්ලේඞ් ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර තිබෙනවා. සෝල් නුවර අද (05) උදෑසන දේශනයක් පැවැත්වීම සඳහා ශාලාවට ඇතුළු වෙමින් සිටියදී හදිසියේම ඔහු වෙත කඩා වැදුණු පුද්ගලයෙකු බ්ලේඞ් එකකින් මුහුණ කපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රහාරකයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය එක්කළ යුතු බවයි. කෙසේ නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories