නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා

Friday, 06 March 2015 - 7:53

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රැස්වූ අතර එහිදී පක්ෂයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කර ගැනුණා. හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරයායි. මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අදහස් පළ කරමින් කියා සිටියේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ රැසක් මෙහිදී ගත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories