ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය අද ශ්‍රී ලංකාවට

Friday, 06 March 2015 - 8:11

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් අද (06) ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ න්‍යාය පත්‍ර සැකසීම ඇගේ සංචාරයේ මූලික අරමුණයි. එමෙන්ම, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයන් මුණ ගැසීමට නියමිත බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories