ඖෂධ නියාමන අධිකාරී පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි.- මන්ත්‍රී අජිත් කුමාර එරෙහි වෙයි

Friday, 06 March 2015 - 15:49

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+67%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 67කින් සංශෝධන සහිතව සම්මත වුණා. පනතට පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර ස්වාධීනව කටයුතු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories