පසුගිය රජයේ ව්‍යාපෘති ගැන විපක්ෂ නායකට ප්‍රශ්නයක්

Saturday, 07 March 2015 - 8:20

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ඊයේ (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 67කින් සංශෝධන සහිතව සම්මත වුණා. පනතට පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර ස්වාධීනව කටයුතු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළා. මේ අතර, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු විමසමින්. එහිදී අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ විධිමත් අයුරින් සිදුකර ඇති ව්‍යාපෘතිවලට පමණක් පරීක්ෂණවලින් අනතුරුව මුදල් ගෙවිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories