පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුවට උපදෙස් දෙන රාජ්‍ය සභාවක් - අග්‍රාමාත්‍යවරයා හෙළි කරයි

Saturday, 07 March 2015 - 8:54

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය සභාවක් පත් කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සේදවත්ත - වෙහෙරගොඩැල්ල පුරාණ රජමහා විහාරයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ දින 100යේ වැඩපිළිවෙල තුළ මෙම කටයුතු අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද කොමසාරිස්වරයා සමඟ අඟහරුවාදා සාකච්ඡා කරන බව ද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories