පිළිකා රෝහලේ කෝටි 500ක වංචාවක්

Saturday, 07 March 2015 - 11:33

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+500%E0%B6%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහරගම - පිළිකා රෝහලට වෛද්‍ය උපකරණ මිලට ගැනීමේදී රුපියල් කෝටි 500ක වංචාවක් සිදුව ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ පිළිබද විමර්ශනයක් අත්‍යාවශ්‍ය බවයි. අසරණ රෝගීන් රැසක් ප්‍රතිකාර ලබා ගන්නා රෝහල් ප්‍රධාන ගොඩනැගිල්ලේ පිහිටි අකුණු සන්නායකයට සිදුවූ විපත ද ඔහු මෙලෙස සිහිපත් කළා. ඔහු කියා සිටියේ සොරකම් කළ සන්නායක යළි හමුවුණත් ඊට සිදුවූ දෙයක් නොමැති බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories