මෙරට ඒඞ්ස් රෝගීන් සංඛ්‍යාව ඉහළට

Saturday, 07 March 2015 - 13:07

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%92%E0%B6%9E%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය 2014 වසරේ මෙරටින් සොයා ගැනුණු වැඩිම ඒඞ්ස් රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බව ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ රෝගීන් 229 දෙනෙකු පසුගිය වසරේදී වාර්තා වූ අතර 2013 වසරේ එම සංඛ්‍යාව 196ක් වූ බවයි. එච්.අයි.වී. ආසාදනය ඉහළ යාම මෙන්ම සැක කටයුතු ආසාදිතයන් පරීක්ෂාව ඉහළ නැංවීම මෙලෙස වැඩි රෝගීන් සංඛ්‍යාවක් සොයා ගැනීමට හේතු වූ බව වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් සදහන් කළා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories