නිවසේ තනි වූ තරුණිය ජිවිතයට සමුදෙයි

Saturday, 07 March 2015 - 16:31

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලුණුවිල - මිරිස්සන්කොටුව පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් පාළු නිවසක් තුළදී ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.තමන් පදිංචිවී සිටි නිවස අසල ඇති බව කියන පාළු නිවසක ඇය ගෙළ වැළලාගෙන සිටින විට 06 වැනිදා සවස පවුලේ අය දැක ඇත.පසුව මේ බව පොලීසියට දන්වා සිරුර බිමට ගෙන පරීක්ෂා කරන විට ඇය මිය ගොස් සිට ඇත.
ඇය ගෙළ වැළලානෙ මිය යාමට හේතුව නොදන්නා බව පවුලේ අය පොලීසිය සමග පවසා ඇත.
මළ සිරුර මේ වන විට දංකොටුව දිසා රෝහලේ තැම්පත් කර ඇත.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories