ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව රජය පළාත් පාලන මැතිවරණයක් පවත්වන බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ රජයක් නිර්මාණය කරන බවයි.
Follow US
Most Viewed Stories