බොකෝහරාම් අයි.එස්. සමඟ එක්වේ

Sunday, 08 March 2015 - 8:47

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අමානුෂික ප්‍රහාර සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නයිජීරියාවේ බොකෝහරාම් අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කල්ලිය අයි.එස්. සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. උතුරුදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීම සඳහා බොකෝහරාම් සටන්වැද සිටින්නේ 2009 වසරේ සිටයි.  සිරියාවේ සහ ඉරාකයේ බලය පතුරුවමින් සිටින අයි.එස්. සංවිධානය, බටහිර ලෝකය අද මුහුණ දෙන ප්‍රධානතම ත්‍රස්ත කණ්ඩායමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories