ඊසානදිග නයිජිරියාවේ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරකයන් තුන්දෙනෙකු විසින් මෙම පිපිරීම් සිදු කර ඇති බවයි. ධීවර වෙළදසැල් සහ බහුලව ජනතාව රැස්වන වෙළද ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්රහාර සිදුකර තිබෙනවා.
Follow US
Most Viewed Stories