ජාතික ආණ්ඩුවකට ගියහොත් මම විපක්ෂයේ

Tuesday, 10 March 2015 - 7:31

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළහොත් තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. ජාතික ආණ්ඩු වැඩපිළිවෙලට තමන් මුල සිටම විරෝධය පළ කළ බවයි ඔහු සඳහන් කළේ. පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පිළිබදව තම ස්ථාවරය ප්‍රකාශ කළ බව ද හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළා. ඒ පිළිබඳව තමන් ජනාධිපතිවරයාට ද කරුණු පැහැදිලි කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories