නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගින්නක්

Tuesday, 10 March 2015 - 7:56

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (10) අලූයම ඇති වූ හදිසි ගින්නකින් වෙළඳසැල් 4ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බවයි. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories