පළාත් කිහිපයකට අද සවසත් තද වැසි

Tuesday, 10 March 2015 - 8:15

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද දිනයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට සහ ගාල්ල දිස්ත්‍රික්කයට සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories