පාකිස්තානය යළි මරණ දඬුවම ක්‍රියාවට නංවයි

Wednesday, 11 March 2015 - 9:17

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%BA%E0%B7%92
යළිත් වරක් රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පිරිස ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන්. පසුගිය දෙසැම්බර් 16 වනදා තලෙයිබාන් ත්‍රස්තයින් පෙශාවර් නුවර පාසලකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් ළමයින් එකසිය පනස් දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගියා. මෙම සිද්ධිය පාකිස්තානය තුළ යළි මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මේ වන විට පාකිස්තානය තුළ මරණ දඩුවම නියම වී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8000ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories