නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර පත් කෙරේ

Thursday, 12 March 2015 - 7:32

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ උතුර කොට්ඨාශයට අනුයුක්ත කර ඇති බවයි. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ දීර්ඝ කාලයක් පුරා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මාධ්‍ය සමග ඉතා සුහදව කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories