ජාතික ඖෂධ පනත ගැන තවත් කතා

Friday, 13 March 2015 - 8:02

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ තවදුරටත් සංශෝධන ඇතිවිය යුතු බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පෙන්වා දෙනවා. කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර ඇතිවිය යුතු සංශෝධන ඉදිරි සති දෙකක කාලය ඇතුළත ආණ්ඩුවට ඉදිරිපත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories