පැසිෆික් සාගරයේ ගිනිකඳු පිපිරීමකින් නව දූපතක්

Friday, 13 March 2015 - 9:14

%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දිවයින ආසන්නයේ මුහුද යට ගිනිකඳු පිපිරීමකින් නව දූපතක් නිර්මාණය වී තිබෙනවා. එම දූපතේ මතුපිට කිලෝමීටර් 45 ක් පමණ දිගට දර්ශනය වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ නමුත්, මෙම නව දිවයින තවමත් අස්ථාවර බවත්, එහි පිවිසීම අනතුරුදායක විය හැකි බවත්, විද්‍යාඥයන් පෙන්වා දෙනවා.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories