මුන්දලම ඉස්සන් ගොවිපළෙන් හමුවූයේ මොනවද

Saturday, 14 March 2015 - 10:42

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B8+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B6%AF
පුත්තලම - මුන්දලම ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළක තිබී මත්කුඩු වර්ගයක් බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13 හමාරකට අධික ප්‍රමාණයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. කෙසේ වෙතත්, ඔවුන් ඒවා ඉස්සන් බෝවීමට යොදන රසායනික ද්‍රව්‍යයක් ලෙස හදුන්වන බැවින් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ සහාය ලබා ගන්නා බව ද ඔහු කියා සිටියා.










(ඡායාරූප ජූඩ් සමන්ත)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories